அமைச்சுப் பதவிகள் வேண்டாம் -சரத் வீரசேகர
පවතින වර්තමාන අර්බුදය හේතු කොටගෙන නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් ලබා නොගැනීමට තීරණය කළෙමි
— Sarath Weerasekera (@ReAdSarath) April 17, 2022
මා කවදත් රටේ ඒකියභාවය, සම්බුද්ධ ශාසනය සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටි අතර ඉදිරියටත් මගේ යුතුකම රට සහ ජනතාව වෙනුවෙන් ඉටුකරන බවද ප්රකාශ කරමි
රියර් අද්. සරත් වීරසේකර
හිටපු මහජන ආරක්ෂක අමාත්ය

No comments: